ෂෙරිල් උදෑසන අවදි වූ විට පෙරදින රාත්රියේ ඇගේ කුස්සිය ජලයෙන් පිරී ඇති බව දුටුවාය. කැබිනට් තුළ, වතුර සින්ක් එක වටා සහ ශීතකරණය පිටුපසද ජලය පිරී තිබුණි. ඇය ඉක්මණින්ම ජලනල කාර්මිකයෙක්ට ඇමතුමක් දුන්නාය. ඔහු වහාම වරද වටහා ගත්තේය. සින්ක් එක යට වැරදි සහිත වතුර පෙරනයකි. ෂෙරිල් දිනයේ ඉතිරි කොටස කුස්සියේ ජලය ඉවත් කරමින් සිදුව ඇති හානියෙන් ඇයගේ නිවස නැවත ස්ථාපිත කරමින්…
ඈෂ්ටන්ට නික්ව මුණ ගැසුණු විට ඇය තමා තනිවී ඇති බවත් අරමුණක් නැති බවත් ඇය හැසිරෙන ක්රම වලින් ආඩම්බර විය නොහැකි බවත් පැවසුවාය. නික්ද එවැනි දේවල් මෑතකදී අත් දුටුවේය. එම ක්රියාවලියේදී ඔහු තම ඇදහිල්ල සමඟ නැවත සම්බන්ධ විය. දෙවියන් වහන්සේ ප්රේමණීය කුම්භකාරයෙකු ලෙස දකින විට උන් වහන්සේ ඔහුගේ ජීවිතය හැඩ ගසා අසීරු කාලවලදී බලපොරොත්තුව දුන් ආකාරය නික් ඈෂ්ටන් සමඟ බෙදා ගත්තේය.…
අපගේ මව් පාර්ශවයේ ආච්චිලා සීයලා ජීවත්වන ප්රාන්තයේ අපි ජීවත් නොවෙමු. නමුත් මම ඔවුන්ව හොඳින් දන්නා නිසා කෘතඥ වෙමි. ඔව්හු නිතරම අපව බැලීමට කොලරාඩෝ වෙත එති. අපද ඔවුන්ව දැක ගැනීමට කැලිෆෝර්නියා වෙත යන ගමන් ප්රීතියෙන් ගියෙමු. මමත් මගේ සහෝදරියත් වැඩිහිටියන් වූ පසුව අපගේ සාකච්ඡා ළමා මාතෘකාවලින් මුදල් යනාදිය වෙත යොමු වුනි. ඔවුන් විස්තර කළේ ඔවුන් ජීවත් වන තුරු ඔවුන්ගේ සම්පත් අප…
පුරා විද්යාඥ ජෝඩි මැග්නස් සහ ඇයගේ කණ්ඩායම පහළ ගලීලයේ හක් නැමති ගමේ සිනගෝගයක කැණීම් කරමින් සිටියහ. එහිදී ඔවුන්ට චිත්ර සහිත ටයිල් කැටද, චිත්රද කැටයම්ද විශාල ප්රමාණයක් හමුවිය. ඒවා විශේෂයෙන් දුර්ලභ වූහ. ඒ අතර කානාන්වරුන්ට විරුද්ධව සටනේදී දෙබෝරාගේ කථාව සහ ඇගේ භූමිකාව දැක්වෙන චිත්රයක් තිබුණි. මෙම වීර ක්රියාව ගැන වෙනත් පුරාණ චිත්ර නොවීය.
කානාන්වරුන්ගේ විසි වසරක පීඩාව මධ්යයෙහි අනාගතවක්තෘ වරියක වන…
“තෘප්තිය සම්පූර්ණ ලෙස වර්ධනය වන්නේ එය නැවත මතක් කරන විටය”. මෙම වචන සී.එස්. ලුවිස්ගේ “නිසල ග්රහලෝකයකින් පිටත” යන පොතේ එක් චරිතයක් උච්චාරණය කරයි. ජීවිත අත්දැකීම් මතක් වන විට යමෙකුට ඇතිවන සතුට එය ප්රකාශ කරයි. අපි මඟ අසළ දකින මනස්කාන්ත වන දර්ශනයක් හෝ ආදරණියයෙකු සමඟ වැදගත් සිද්ධියක් බෙදා ගන්නා විට හෝ දැනෙන සතුට ආරම්භක සතුට විය හැකිය. බොහෝ විට පසුව එවැනි…
මෙලනිට නිතර හිසේ කැක්කුම හට ගත් විට ඇයගේ පිටියුටරී ග්රන්ථියේ ගෙඩියක් ඇති බව ඇගේ වෛද්යවරු සොයා ගත්හ. එය මිදි ගෙඩියක් තරම් වූ අතර 2003 දී ශල්යකර්මයකින් ඉවත් කෙරුණි. නැවත 2006 දී එය සිදු විය. තුන්වන වරට 2017 දී එය මතු වූ විට මෙලනිට විකීරණ ප්රතිකාරයකට යන්නට සිදු විය. ඒ නිසා ඇයගේ හිසකෙස් වැටිණ. විසි හත් වන වියේ පසුවූ ඇගේ පුත්රයා…
බටහිර ඔරිගන්හි 18 අධිවේගයේ සරත් සෘතුවේ ගමන් කරන අයට සතුට ගෙන දෙන විශ්මයකින් පිළිගැනෙන ගස් වලින් ගහණ කඳුකර මාර්ගයේ යෝධ සිනහවෙන් පිරුණු මුහුණක් දක්නට ලැබේ. ප්රසන්න මුහුණ පෙනෙන්නේ සරත් සෘතුවේ පමණක්ය. ඉඳිකටු මෙන්වූ ලාච් ගස් වල කෙඳි කහ පාටට හැරේ. ඒ අවට ඇති කොළ පාට ෆර් ගස් වලට පරස්පරවය (ඉන් ඇස් සහ මුඛය නිර්මාණය වේ). ලී සමාගමක් මීටර් තුන් සියයක…
2019 දී අප්රේල් හිදී පැරිසියේ නොට්රඩාම් මධ්යතන දේවස්ථානයේ ගින්නක් හට ගත්තේය. එයින් දේවස්ථානයේ කොත සහ ප්රධාන වහලය අල්ලා ගෙන සිටි තාප්ප විිනාශ විය. ක්ෂණියකින් පාහේ දේවස්ථානය නැවත ප්රතිසංස්කරණය කිරීමට සැළසුම් යෙදුණි. ලෝකයේ සියලු පළාත් වලින් මූල්යාධාර ගලා ආවේය. කාර්මිකයෝ මුල් ගොඩනැගිල්ලේ ව්යුහයම ඇතුව එම ගොඩනැගිලි තාක්ෂණයමද එම ලීද එම ගල්ද යොදා ගෙන දේවස්ථානය ගොඩ නැගීමට සැළසුම් කළහ.
ක්රි.පූ. 586 දී…
කොරෝනා වසංගත කාලයේදී ලොව පුරා පාසැල් ආරක්ෂාව සහ සුවය සඳහා සිසුන්ව නිවෙස් වලට යැවූහ. ඒ නිසා ඔවුන්ගේ ගොඩනැගිලි සහ ක්රීඩා පිට්ටනි හිස් විය. බොහෝ අය වෛයිරසයෙන් විශාල බලපෑම් වින්ද බව පිළිගනිතත් සිසුන් තමන්ට වැදගත් බව පෙන්වීමටත් අසීරුකාල තුළින් යාමට ඔවුන්ව දිරිමත් කිරීමටත් ගුරුවරු ක්රම සෙවූහ. බොහෝ පැසැල් “ආලෝකයක් වන්න” යන අභියෝගය ආරම්භ කළේය. එහිදී ඔවුහු සෑම රාත්රියකම හිස්වූ විශාල ක්රීඩාංගන…
1848 දී ඉංජිනේරු චාර්ල්ස් එලට් නයගරා ඇල්ලේ දුර්ගය හරහා පළමු පාලමේ ඉදිකිරීම් ආරම්භ කරන්නේ කෙසේද කියා වියවුලෙන් සිටියේය. ගඟ හරහා කේබලයක් ගෙන යන්නේ කෙසේද? සිහිනයකින් පෙළඹවී චාර්ල්ස් සරුංගල් යැවීමේ තරඟයක් පවත්වන්න තීරණය කළේය. ඇමෙරිකානු යෞවන හෝමන් වොල්ෂ් ඩොලර් පහක් දිනා ගත්තේ ඔහුගේ සරුංගලය ආමරිකානු පැත්තට ඇති වේල්ල මත පතිත වූ නිසාය. හොමන්ගේ සරුංගලයේ නූල ගස් දෙකක දෙපැත්තෙහි බැඳ ඉන්පසු විදුලි…